No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

උතුරු මැද පළාත් ගුරු පුහුණු වැඩමුලුව
ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කළ උතුරු මැද පළාත් ගුරු පුහුණු වැඩමුලුව 2020.02.14 දින උතුරු මැද පළාත් අධ්‍යාපන කාර්යාලයට අයත් සම්පත් මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ. සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ හා ආචාර්ය ටියුඩර් වීරසිංහ යන විද්වතුන් විසින් මෙහිදී දේශන පැවැත්විය. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය උගන්වන ගුරුවැරුන් රැසක් මෙයට සහභාගි වූ අතර නව විෂය නිර්දේශය පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් විය.
උතුරු මැද පළාත් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය අධ්‍යක්ෂ එම් කරුණාරත්න, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, සහකාර කොමසාරිස් අයේශ් විජයසිංහ, ගණකාධිකාරී කුෂාන් දේවපි‍්‍රය යන මහත්වරුන් ද මෙම වැඩමුවට සහභාගි විය.
View the embedded image gallery online at:
https://slpc.lk/sinhala/services-sinhala/workshop/other/2021-05-01-16-43-00#sigProId4bcbd1f85f
https://slpc.lk/sinhala/services-sinhala/workshop/other/2021-05-01-16-43-00#sigProId4bcbd1f85f