No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271
1973 වසරේ ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය ආරම්භ කළ දින සිටම මණ්ඩලය වරින් වර නොයෙක් ප‍්‍රකාශන එළි දැක්විණි. “පුවත්පත් කලා සමීක්ෂා I”“පුවත්පත් කලා සමීක්ෂා II” “පුවත්පත් කලා සමීක්ෂා III” එම ප‍්‍රකාශන වේ. ආරම්භයේදී මෙකී ප‍්‍රකාශන පුවත්පත් කලාව සහ පුවත්පත් කලාවේදියා කේන්ද්‍රගත කරගෙන නිකුත් වුවද අද වන විට සෙසු මාධ්‍යයද ආවරණය වන පරිදි ප‍්‍රකාශන බිහිකිරීමට ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව “මාධ්‍ය සමීක්ෂා I” සඟරාවත් සන්නිවේදන විවිධාංග නම් අත්පොත් මාලාවක් මේ වන විට එළි දක්වා ඇත. තවද “මාධ්‍ය සමීක්ෂා II”සඟරාවේ ප‍්‍රකාශන කටයුතු මේ දිනවල සිදු කරමින් පවතී. මණ්ඩලයේ ප‍්‍රකාශන පිළිවෙලින් පහත පරිදි වේ.
ඒ අනුව “මාධ්‍ය සමීක්ෂා I” සඟරාවත් සන්නිවේදන විවිධාංග නම් අත්පොත් මාලාවක් මේ වන විට එළි දක්වා ඇත. තවද “මාධ්‍ය සමීක්ෂා II”සඟරාවේ ප‍්‍රකාශන කටයුතු මේ දිනවල සිදු කරමින් පවතී. මණ්ඩලයේ ප‍්‍රකාශන පිළිවෙලින් පහත පරිදි වේ.
සන්නිවේදන අධ්‍යයනය සඳහා ප්‍රකාශන

ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්තිකරණයට ප‍්‍රවේශයක්
2000

සන්නිවේදන අධ්‍යයන විවිධාංග IV
2011
“මාධ්‍ය අධ්‍යාපනය හා පුවත්පත”
තිළිණි රත්නායක මෙනවිය
“මාධ්‍ය අධ්‍යාපනය හා පුවත්පත”
තිළිණි රත්නායක මෙනවිය

සන්නිවේදන අධ්‍යයන විවිධාංග V
2011
“ඡායාරූපික පුවත් කලාව පිළිබඳ හැඳින්වීමක්”
කුමාර එදිරිසූරිය මහතා
“ඡායාරූපික පුවත් කලාව පිළිබඳ හැඳින්වීමක්”
කුමාර එදිරිසූරිය මහතා

සන්නිවේදන අධ්‍යයන විවිධාංග II
“ශී‍්‍ර ලංකාවේ පුවත්පත් ප‍්‍රභවය හා අභිවර්ධනය” - 2011
මහාචාර්ය ටී.පී.ජී. දෑල බණ්ඩාර මහතා
ආචාර්ය කේ.ඞී.ජී. විමලරත්න මහතා

සන්නිවේදන අධ්‍යයන විවිධාංග II
2011
“මාධ්‍ය සාක්ෂරතාව: හැඳින්වීමක්”
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා
“මාධ්‍ය සාක්ෂරතාව: හැඳින්වීමක්”
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා

සන්නිවේදන අධ්‍යයන විවිධාංග III
2011
“භාෂාව හා සන්නිවේදනය”
ආචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා
“භාෂාව හා සන්නිවේදනය”
ආචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා
පුවත්පත් කලා සමීක්ෂා

පුවත්පත් කලා සමීක්ෂා I
1993

පුවත්පත් කලා සමීක්ෂා II
1998

පුවත්පත් කලා සමීක්ෂා III
2002
(අශ්ලීල ප‍්‍රකාශන පිළිබඳ විමසුමක්)
(අශ්ලීල ප‍්‍රකාශන පිළිබඳ විමසුමක්)
මාධ්‍ය සමීක්ෂා

මාධ්‍ය සමීක්ෂා I
2010

මාධ්‍ය සමීක්ෂා II

මාධ්‍ය සමීක්ෂා III
