155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271
ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2017 අගෝස්තු මස 02 දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් "මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව” ඩිප්ලෝමා පාඨමාලාවේ පස්වන කණ්ඩායමේ සහතික පත‍්‍ර ප‍්‍රදානෝත්සවයේදී ඉන්දීය පුවත්පත් මණ්ඩලයේ ගරු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.කේ.ප‍්‍රසාද් මහතා විසින් කළ මුඛ්‍ය දේශනය