No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

2021 පෙබරවාරි - "අහිමි"
ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන මාධ්ය අධ්යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 8 වන කණ්ඩායමේ සිසුන් විසින් සිය ප්‍රථම කෙටි චිත්‍රපටිය ''අහිමි ' හි රූගත කිරීම් පසුගිය පෙබරවාරි මස සිදු කරන ලදී. මෙහි කතා තේමාව, රූගත කිරීම, සංස්කරණය ඇතුළු සියලු පුර්ව හා ලද්දේ එම කණ්ඩායමේම අධ්‍යයන කටයුතුවල නිරත වන සිසුන් විසිනි. සිසුන්ගේ නිරමාණශීලී හැකියාව මෙන්ම ප්‍රායෝගික හැකියාව වැඩිදියුණු කිරීම මෙහි ප්‍රමුඛතම අපේක්ෂාවයි.
සංස්කරණය,කතාව හා අධ්‍යක්ෂණය - පියුමි කරුණාරත්න
රූපගත කිරීම - කංචුක සමරකෝන්
නිෂ්පාදනය - මාධ්ය අධ්යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 8 වන කණ්ඩායමේ සිසුන්
View the embedded image gallery online at:
https://slpc.lk/sinhala/services-sinhala/special-events/2021#sigProId50d7397e11
https://slpc.lk/sinhala/services-sinhala/special-events/2021#sigProId50d7397e11