No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

පරිසර සන්නිවේදන වැඩසටහන
ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළුවට සමගාමීව " පරිසර සන්නිවේදන” වැඩසටහනක් 2020.02.27 වන දින පානදුර "Beach Park” ප‍්‍රදේශය මුල් කරගෙන සිදු කරන ලදි.
මෙම වැඩසටහන සඳහා පාදුර බාලිකා විද්‍යාලයේ පරිසර සන්නිවේදන කවයේ සිසුවියන් 100 දෙනෙකුද ගුරුවරුන්ද දෙමාපියන්ද සහභාගි විය.
විශේෂයෙන් පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම, පරිසරය ආරාක්ෂා කර ගැනීමේ වැදගත්කම අරඹයා මෙම වැඩසටහන් සෑම පාසල් වැඩමුළුවකටම සමගාමීව පැවත්වීම මණ්ඩලයේ අපේක්ෂාව වේ.
View the embedded image gallery online at:
https://slpc.lk/sinhala/services-sinhala/special-events/2020-27#sigProIdd875dd53e1
https://slpc.lk/sinhala/services-sinhala/special-events/2020-27#sigProIdd875dd53e1