egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

අනෝතත්ත විල නෙළුම නෙළාලා

ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා මහතා විසින් රචිත ගේය පද සංකල්පනා විචාරක වැඩසටහනක් මෙවර සන්නිවේදන කතිකාවතට ඇතුළත් විය."අනෝතත්ත විල නෙළුම නෙළාලා " ලෙස නම්කර තිබු මෙම වැඩසටහනේදී ඔහු විසින් ලියන ලද ගීත කිහිපයක්ම පුළුල් විචාරයට ලක්විය. මෙරට ශ්‍රාවක ජනයා අතර අතිශයින් ජනප්‍රිය වූ අනෝතත්ත විල /ඔබ මා සමග අතිනත ගන්නා දවස/ඈ යන්න ගියා මැකිලා /ඔබ දෑසේ මුදු පහස /මගේ රටට දළදා හිමිසරණයි හා රා රා රා බොම්බියේ වැනි ගීත මෙහිදී විමර්ශනය කෙරිණි. මෙම අවස්ථාව සඳහා එතුමා ද සහභාගී වී සිටියේය.

Image