egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

ඒ ඇස් “කෙටි කථා සංග්‍රහය විචාරය”

ලෝකය පුරා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගතය හමුවේ සන්නිවේදන කතිකාවත වැඩසටහන තාවකාලිකව සන්නිවේදන කතිකාවත වැඩසටහන පැවැත්වීම අත්හිටුවා තිබිණි. නමුත් ආදාළ සෞඛ්‍ය සෞඛ්‍ය මාරගොපදේශයන්ට යටත්ව 2020.08.18 දින එය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය කටයුතු කරන ලදී.. මෙදින පැවැත් වූ වැඩසටහන මගින් විචාරයට ලක් වූයේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ පළමු කණ්ඩායමේ ශිෂ්‍යයෙකු වන මනෝජ් ප්‍රසන්න විසින් රචිත “ඒ ඇස් “ කෙටි කථා සංග්‍රහයයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් පවත්වන පාඨමාලාවන්හි නිරතවන ශිෂ්‍යයන්ගේ නිර්මාණ ඇගයීම මගින් ඔවුන්ව දිරිමත් කිරීමද මෙම වැඩසටහනෙහි එක් අරමුණකි. මෙම අවස්ථාවට වියත් විචාරකයින් රැසක් සහභාගි විය.

Image