No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

ආධුනික කෙටි චිත්‍රපටි පිළිබඳ සංවාදය
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කරන සන්නිවේදන කතිකාවත වැඩසටහනේ තවත් එක් සාර්ථක වැඩසටහනක් 2020.09.14 දින පැවැත්විණ. කෙටි චිත්‍රපටි පිළිබඳව, පැවත්වූ මෙම සංවාදය සඳහා බඳුන් වූයේ උපාලි නිමල් අධ්‍යක්ෂණය කළ "වින්දිතයෝ "ගයාන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ"අදුරු වළාකුලු " හා රුවන් පතිරණ අධ්‍යක්ෂණය කළ "ගිණි" යන කෙටි චිත්‍රපටයි. මෙම අවස්ථාව සඳහා විචාරක භූපති නලීන් වික්‍රමගේ සහ විදර්ශන කන්නන්ගර ඇතුලු විද්වතුන් රැසක් සහභාගි වූ අතර වැඩසටහන ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.
View the embedded image gallery online at:
https://slpc.lk/sinhala/services-sinhala/kavikawa/2020-14#sigProIdd185490d5d
https://slpc.lk/sinhala/services-sinhala/kavikawa/2020-14#sigProIdd185490d5d