No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

ලතා මංගේෂ්කාර් ගීත රසවින්දන වැඩසටහන
ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන සන්නිවේදන කතිකාවතේ තවත් එක් සාර්ථක වැඩසටහනක් පසුගියදා ( 2019.12.10) දින පුවත්පත් මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි. භාරතීය ජනපි‍්‍රය ගායිකාවක් වූ ලතා මංගේෂ්කාර් ගායනා කළ ගී රසවින්දනයට හා විචාරයට ලක් වූ අතර විද්වතුන් රැසක් මෙයට සහභාගි විය.
View the embedded image gallery online at:
https://slpc.lk/sinhala/services-sinhala/kavikawa/2019-13#sigProIdcbed6520ce
https://slpc.lk/sinhala/services-sinhala/kavikawa/2019-13#sigProIdcbed6520ce