egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

මුහුණු පොතේ කවි කියවමු

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කරන සන්නිවේදන කථිකාවේ තවත් එක් සාර්ථක වැඩසටහනක් 2019. 09. 03 දින පැවැත්විණ ‘ මුහුණු පොතේ කවි කියවමු’ මාතෘකාව සංවාදයට ලක් කරමින් මුහුණු පොතේ ලියැවුණු කවි විචාරයට ලක්විය. මේ සඳහා කවියන් කිවිඳියන් ඇතුලු විද්වතුන් රැසක් සහභාගි විය.

Image