egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

Zoom තාක්ෂණය ඔස්සේ පුවත්පත් පැමිණිලි විභාග කිරීම

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ඉතිහාසයේ ප්‍රථම වතාවට Zoom තාක්ෂණය ඔස්සේ පුවත්පත් පැමිණිලි විභාග කිරීම ඊයේ දින සිදුවිය. (2020/12/08 ) මේ සඳහා අදාළ පැමිණිලි නියෝජනය කරමින් පුවත්පත් ආයතන,නීතිඥවරුන් ඇතුළු විවිධ පාර්ශව සහභාගී වුහ.

දැනට පැතිර යමින් පවතින covid - 19 රෝගය හමුවේ නඩු කටයුතු ප්‍රමාද වීම අවම කරමින් පැමිණිලි විභාග කිරීම පහසු කිරීමටත් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණීමේදී ඔවුනට ඇතිවන දුෂ්කරතා අවම කිරීමටත් මෙම තාක්ෂණික ක්‍රමවේදය භාවිත කිරීමට කටයුතු කරන ලදී.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271