No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

Myth of Free Media and Fake News in the Post Truth Era ග්රන්ථය පිළිබඳ විචාරය
ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කරන සන්නිවේදන කතිකාවත වැඩසටහනේ තවත් එක් සාර්ථක වැඩසටහනක් 2020.01.13 දින පැවැත්විණ. ආචාර්ය කාලිංග සෙනෙවිරත්න විසින් රචනා කළ "Myth of Free Media and Fake News in the Post Truth Era" ග‍්‍රන්ථය මෙහිදී විචාරයට ලක් වූ අතර විද්වතත්හු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
{gallery}MYTH OF FREE MEDIA AND FAKE NEWS{/gallery}